ජයග්‍රහණ
වර්ෂයක් පාසාම පවත්වනු ලබන පාසල් වොලිබෝල් තරඟා වලියේ 2024 වර්ෂයේ බඩල්කුඹුර කොට්ඨාශයේ 18 න් පහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් කළාප වොලිබෝල් තරඟාවලියට සහභාගී වෙමින් දෙවන ස්ථානයද, දිනා ගනිමින් පළාත් වොලිබෝල් තරඟාවලියට අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා ඇත.
සිංහල භාෂා තරඟ වලින් විදුහලේ සිසුන් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබේ. තවද වාර්ෂිකව සමස්ථලංකා නර්ථන තරඟ වලටද සහභාගී වෙමින් ඒවායින්ද ජයග්‍රහණ ලබාගෙන ඇත. ඉංග්‍ර්‍රීසි තරඟ වලටද, සමාජ විද්‍යා තරඟ වලටද සහභාගී වෙමින් සිසුන් තම උපරිම දස්කම් පෙන්වා ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත.





