විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ සුදු වර්ණ්‍යයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

නිල් සුදු