විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg

 

උඩරට කදුකර සිරියාවේ

බැබලෙන සද මිණි කිරුලක් සේ

හිගුරුකඩුව විදුහල් මෑණි

පුද දෙමු හදබැති මල් මාලා

හිමිදිරියන් එන සිසු දරුවන්

ඔබ වෙමි නිති සිප් සතර දෙමින්

පෙම්බර මහ විදුහල් මෑණි

නමා සිරස වැද වැටෙමු අපි

උදාර වූ ජය කෙහෙලි නගා

සදාදරෙන් රට දැය සමයෙන්

එදා සිහළ විරුවන් විලසේ

පෙරටම යමු යමු යමු නිබදේ

ගුණ නැණ යුත් විරුවන් සැමදා

රට දැය සමයට සෙත සලසා

කිතු ගොස දස දෙස නිති පතුරා

ජයතු ජයතු විදුහල් මාතා…..///