13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විශය ධාරාව | විෂය | මාධ්‍ය | ශිෂ්‍ය සංඛයාව |
| කලා | සිංහල | සිංහල | 18 |
| දේශපාලන විද්‍යාව | සිංහල | 20 | |
| බෞද්ධ ශිෂ්ටාචාරය | සිංහල | 20 | |
| තොරතුරු තාක්ෂණය | සිංහල | 08 | |
| භූගෝල විද්‍යාව | සිංහල | 29 | |
| වාණිජ | ආර්ථික විද්‍යාව | සිංහල | 10 |
| ගිණුම්කරනය | සිංහල | 10 | |
| ව්‍යාපාර අධ්‍යනය | සිංහල | 10 |





