මොනරාගල
1.පාසල් තෙවන වාර නිවාඩුව 2024.11.22 වන දින ආරම්භ වේ. නැවත පාසල 2025.01.02 වන දින ආරමිභ වීමට නියමිතව පවතී.
2.පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරමින් පාසලට ඉමහත් සේවයක් කළ සුනීතා මාලනී ගුරු මෑණියන් 2024.11.22 ව දින විශ්‍රාම දිවියට එළඹේ. එහි විශ්‍රාම උත්සවය පසාල් නිවාඩුවෙන් පසුව සිදු කිරීමට කටයුතු සූදානම් කළ ඇත.
3. එළඹෙන 2025 වර්ෂයට නවක ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් කිරීමට සූදානමින් සිටී.
4.එළඹෙන 2025 වර්ෂය සදහා වාර් ෂික සැලැස්ම ඉදිරිපත් කිරීමට මේ දින වල කටයුතු කරමින් පවතී.
"විශිෂ්ඨ පාසලෙන් අතිවිශිෂ්ඨ පුරවැසියෙක්"
ජාතික පොදු අරමුණු හා නිපුණතා සාක්ෂාත් කර ගනිමින් ආගමික හර පද්ධතීන්ට අනුකූලව, තාක්ෂණික ලෝකය ජය ගන්නා විශිෂ්ඨ පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.