විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
වොලිබෝල් තරඟ ජයග්‍රහණ

වොලිබෝල් තරඟ ජයග්‍රහණ

වර්ෂයක් පාසාම පවත්වනු ලබන පාසල් වොලිබෝල් තරඟා වලියේ 2024 වර්ෂයේ බඩල්කුඹුර කොට්ඨාශයේ 18 න් පහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් කළාප වොලිබෝල් තරඟාවලියට සහභාගී වෙමින් දෙවන ස්ථානයද, දිනා ගනිමින් පළාත් වොලිබෝල් තරඟාවලියට අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා ඇත.