නිර්මාතෘවරු

විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg

පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ දෙගුරුන්ගෙන් තෝරාපත්කරගත් ඩී එම්. අබේරත්න මහතාය. භාණ්ඩාගාරික ලෙස ගුරු මණ්ඩලයේ ඩී එම්. ජයතිලක මහතා කටයුතු කර ඇත. එක ගමකින් නියෝජිතයෙක් බැගින්දා 16 ක් කාරක සභාවට ඇතුලත් වී තිබේ. පාසලේ දියුණුව සඳහා පාසල් සංවර්ධන සමිතියෙන් නොමද සහයක් ලැබී තිබේ. මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම් ආරියරත්න මහතාගේ ද ඌව පළාත් සභා ඇමතිවරුන්ගේ ද, බඩල්කුඹුර ප්‍රදේශීය සභා  මන්ත්‍රීවරුන්ගේද, අනුග්‍රහය පාසලට ලැබී තිබේ.  ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ශක තුමා ගේ ද මොනරාගල අතිරේක පළාත් අධයාපන අධ්‍යක්ශක තුමාගේ ද මොනරාගල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ශක තුමා ගේ ද අධීක්ෂණය හා මඟ පෙන්වීම පාසල දියුණුවට අණ දීමක් වී ඇත.