IMG-20241111-WA0176.jpg
IMG-20241121-WA0386.jpeg
previous arrow
next arrow

සියපත් මවන්නට අප පාසල වෙත පිවිසෙන ඔබ සැම සාදරෙයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රීක්කයේ බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඟුරුකඩුව නම් සුන්දර ගම් පියසේ පිහිටා තිබෙන අප විදුහල ඉතා අලංකාර වූ කදු වළල්ලකින් වට වී තිබේ. කඳු වළල්ලෙන් ලබා දෙන අලංකාර බවත් සමග හැඩකාර කම් පාන අප පාසල අසලින් ගලා හැලෙන මනරම් ගංඟාවද පාසලට එක්කරන්නේ අමුතුම සිසිලසකි. එය අප පාසලට ලැබෙන දේව අශිර්වදයක් බව නොඅනුමානය. මෙම හැඩ කාරකමින් අඩම්බරකම්පාන අප විදුහල් මාතාව හිඟුරුකඩුව ග්‍රාමයේ පමණක් නොව නන් දෙසින් පැම්නෙණ දහසක් දරුවන්ගේ නැණ නුවණ පාදන කීර්තිමත් පාසලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. විශේෂ අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.මේ වන විට උසස් පෙළ කලා විෂය ධාරාවන් සහ වාණිජ විෂය ධාරාවන් පාසල තුළ ක්‍රියාත්මක වේ.

"විශිෂ්ඨ පාසලෙන් අතිවිශිෂ්ඨ පුරවැසියෙක්"

දැක්ම

සහ

මෙහෙවර

ජාතික පොදු අරමුණු හා නිපුණතා සාක්ෂාත් කර ගනිමින් ආගමික හර පද්ධතීන්ට අනුකූලව, තාක්ෂණික ලෝකය ජය ගන්නා විශිෂ්ඨ පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

දැක්ම

සහ

මෙහෙවර

"විශිෂ්ඨ පාසලෙන් අතිවිශිෂ්ඨ පුරවැසියෙක්"

ජාතික පොදු අරමුණු හා නිපුණතා සාක්ෂාත් කර ගනිමින් ආගමික හර පද්ධතීන්ට අනුකූලව, තාක්ෂණික ලෝකය ජය ගන්නා විශිෂ්ඨ පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

විශේෂ නිවේදනයි!

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හිඟුරුකඩුව මහා විද්‍යාලය