විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
තොරතුරු තාක්ෂණික කමිටුව

තොරතුරු තාක්ෂණික කමිටුව

පාසලේ දැනට තොරතුරු තාක්ෂණ කණ්ඩායමක් සිටියි. ඔවුන් පාසලේ තොරතුරු තාක්ෂණ සම්බන්ධයෙන් පවතින සියලුම වැඩ කටයුතු සදහා සහයෝගය දක්වනු ලැබේ.පාසලේ පවතින විවිධ උත්සව කටයුතු වලදී සියලුම තාක්ෂණික කටයුතු එම කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර එම අවස්ථාවන්වලදී ශබ්ද විකාශන කටයුතු, බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ සියලුම පාලන කටයුතු එම කණ්ඩායම විසින් සිදුකරනු ලබයි. එමෙන්ම ඒ අවස්ථාවන්වලදී ඡයාරූපකරණයෙන්ද සහයෝගය දක්වන්නේ එම කණ්ඩායමේ සාමාජිකයන් විසිනි.

Teacher in charge

ආර්.එම්.එන්.කේ.රත්නායක මෙය
ආර්.එම්.එස්.එන්.ජයරත්න මිය
ඩබ්ලිව්.එන්.වික්‍රමාඅරච්චි මයා

Management Bord

අයි.ඩබ්.එම්.ශෂිදු නෙත්මිණ-කණ්ඩායම් නායක
ආර්.ඩී.තිළිණ රෝෂණ
පී.ඩබ්.හසිරු ප්‍රාර්ථන
ආර්.එම්.කවීෂා උමයන්ගනී
එච්.එම්.අෂිනි හේෂිකා