විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය

ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය

අප විදුහලේ ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය මගින් පාසලේ සිසුන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන මට්ටම වඩාත් හොදින් වර්ධනය වෙන අතර එය මසකට වරක් පවත්වනු ලැබීය. එහි දී පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි හකියාවන් මනාව ප්‍රදර්ශනය වේ. එමගින් අප පාසල් සිසු දරු දැරියන්ගෙ දක්ශතාවයන් ඔපමට්ටම් වේ.එහි සභාපතිවරිය ලෙස කාව්‍යා සංදීපනී ශිෂ්‍යාව ද ලේකම්වරිය ලෙස චමෝදි සෞභාග්‍යා ශිෂ්‍යාව ද කටයුතු කරති.