සිංහල භාෂා තරඟ වලින් විදුහලේ සිසුන් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබේ. තවද වාර්ෂිකව සමස්ථලංකා නර්ථන තරඟ වලටද සහභාගී වෙමින් ඒවායින්ද ජයග්‍රහණ ලබාගෙන ඇත. ඉංග්‍ර්‍රීසි තරඟ වලටද, සමාජ විද්‍යා තරඟ වලටද සහභාගී වෙමින් සිසුන් තම උපරිම දස්කම් පෙන්වා ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත.





